ඕස්ට්‍රේලියාවේ ප්‍රබල වේග පන්දුයවන්නෙක් වන පැට් කමින්ස්ට ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වන බව වාර්තා වනවා.
ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් පැට් හට තරගාවලිය අහිමි වන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පැට් කමින්ස් වෙනුවට ඕස්ට්‍රේලියානු සංචිතය සඳහා බෙන් ද්වාර්ෂුයිස් ඇතුළත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













