පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව අනිද්දා (29) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ එම මාර්ගය වසා තැබෙනු ඇති.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

2 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?