පාළු නිවසකින් සිසුවෙකුගේ මළ සිරුරක් හමුවෙයි

තවලම – ජෙස්මින්වැලි වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු අන්දමින් මියගොස් සිටි පාසල් සිසුවෙකුගේ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව 14 හැවිරිදි මෙම සිසුවාගේ සිරුර නිවසෙහි එල්ලෙමින් තිබියදී අද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. සිසුවා පදිංචිව සිටි නිවස ආසන්නයේ පාලු නිවසක තිබියදී මෙම සිරුර සොයාගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !