පාළු නිවසකින් දැඩි දුගඳක්! හමු වූ දෙය ගැන පොලීසියට ගැටළුවක්!

ඇල්පිටිය, වල්අඹගල ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබූ මළ සිරුරක් ඊයේ දහවල් (18) සොයාගත් බව ඇල්පිටිය පොලිසිය ප්‍රකාශ කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙක්.

ඔහු දින කිහියකට පෙර මියගිය ගොස් ඇති බවට යි නිරීක්ෂණය වී ඇත්තේ.

අදාළ නිවසෙහි 45 හැවිරිදි පුද්ගලයෙකු සිටි බව ප්‍රදේශවාසීන් පවසන අතර මෙලෙස මියගොස් ඇත්තේ එම පුද්ගලයා බවට පොලීසිය සැක කරනවා.

අදාළ පුද්ගලයා කලක සිට සිය පවුලෙන් වෙන් වී මෙම පාළු නිවස තුළ තනිව ජීවත්ව සිට ඇති බව සඳහන්.

ඊයේ උදෑසන අදාළ නිවස දෙසින් දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන්ට නිරීක්ෂණය වී ඇති අතර, ඒ අනුව ඔවුන් පොලීසියට ඒ පිළිබඳ පැමිණිලි කර තිබෙනවා.

පොලීසිය විසින් සිිරුර සොයාගෙන ඇත්තේ ඒ අනුවයි.

කෙසේ වෙතත් මොහු මරණයට පත් වූයේ කුමන හේතුවක් නිසා ද යන්න ගැටළුවක් බව සඳහන්.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළ සිරුර ඇල්පිටිය රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?