පාස්කු වාර්තාවේ තවත් වෙළුම් 22ක් නීතිපතිට

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති කොමිසම් වාර්තාවේ තවත් වෙළුම් 22ක් අද (12) නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා විසින් මෙම වාර්තා නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත භාරදී ඇත.

ඒ අනුව මේ වනවිට එම වාර්තා වේ සියලුම වෙළුම් (87) අවශ්‍ය කටයුතු සඳහා නීතිපතිවරයාට භාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?