පාස්කු බෝම්බ කොමිසමෙන් රනිල්ට චෝදනා නෑ…

පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අනුව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වී නැතැයි අද ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අයට එරෙහිව චෝදනා ගොනු කළ යුතු යැයි කොමිසම නිර්දේශ කර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් ය.

කෙසේ වෙතත් මීට පෙර වාර්තා වූ රනිල් වික්‍රමසිංහ මහතාට ද එමගින් චෝදනා එල්ල වී ඇති බවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?