Indian Premier League

පාස්කු ප්‍රහාරය අදටත් මතක් වෙනවා – විපක්ෂ නායක (වීඩියෝ)

තමන් නියෝජනය කළ ආණ්ඩුවක් තුලදී පාස්කු ප්‍රහාරයේ සිදුවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයදින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

තිස්සමහාරාමයේදී පැවති විපක්ෂ නායක ජංගම සේවයේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?