තමන් නියෝජනය කළ ආණ්ඩුවක් තුලදී පාස්කු ප්‍රහාරයේ සිදුවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයදින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
තිස්සමහාරාමයේදී පැවති විපක්ෂ නායක ජංගම සේවයේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.

?