AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන සජිත් ප්‍රමුඛ සජබ

මෙරට සියලු කිතුණුවන් වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු දැකීම සමගි ජනබලවේගයේ අපේක්ෂාව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී මෙරට කිතුණු ජනතාවගේ තිබූ ඉවසීම සහ හික්මීම විපක්ෂ නායකවරයාගේ ප්‍රශංසාවටද ලක්වූණා.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජනබලවේගය සංවිධාන කර තිබූ නත්තල් කැරොල් ගීත වැඩසටහනකට ඊයේ සවස සහභාගී වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?