පාස්කු ප්‍රහාරයෙන් පසු ඉන්දියාවට පැන්න ‘සාරා’ හොරෙන්ම ලංකාවට ඇවිත්

පාස්කු දිනයේදී කටුවාපිටිය පල්ලියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව කියන සාමාජිකයාගේ බිරිය වන පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් ‘සාරා’ නැමැත්තිය හොර රහසේම යළි ලංකාවට පැමිණ ඇති බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

ප්‍රහාරයෙන් පසුව සාරා බෝට්ටුවක නැගී ඉන්දියාවට පළා ගොස් සිටි බව අනාවරණය වී තිබිණ.

නමුත් පසුව යළිත් ලංකාවට පැමිණ ඇති සාරා මන්නාරම, පුත්තලම සහ මඩකළපුව යන ප්‍රදේශවල නැවතී සිට ඇති බව දැනගන්නට තිබේ.

මෙම තොරතුර මෙවර සන්‌ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?