පාස්කු ප්‍රහාරය ගැන එදා යට ගැසූ බොහෝ දේ හෙළිදරව් වෙමින් පවතී – කාදිනල් හිමිපාණන් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බාධාකාරී වන අයුරින් ඇතැම් පාර්ශවයන් කටයුතු කළ ද ඒ සම්බන්ධයෙන් බියක් ඇතිකර ගහ යුතු නොවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනිස් දේවස්ථානයේ අද (12) පැවති දේව මෙහෙයට එක්වෙමින්.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාස්කු ප්‍රහාරයේ වින්ධිතය්න්ට පොරොන්දු වූ පරිදින් එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින බවට පෙන්වා දෙන කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළේ සැඟව තිබූ කරුණු පිලිබදව සාක්ෂි විපරම් කරමින් පවතින බවත්, පසුගිය කාලයේ බලයේ සිටි අය යට ගැසූ දේ මේ වන විට හෙළි වෙමින් පවතින බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42