පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට එක්වන ලෙස ඇමති ටිරාන්ගෙන් ඇරයුමක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සඳහා එක්වන ලෙස තමන් කාදිනල් හිමිපාණන්ට සහ කතෝලික සභාවට ඇරයුම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැළණිය පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට අද (27) පෙරවරුවේ එක්වෙමින්.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් යුක්තිය මෙහෙයුම හේතුවෙන් පළා ගොස් ඇති අතර පතාලයේ වෙඩික්කරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ මොළකරු ඉක්මණින් එළියට එනවා - බයවෙන්න එපා
13:24
Video thumbnail
ස#රාන්ට උඩින් කෙනෙක් හිටියා - සාක්ෂි තියෙනවා
02:09
Video thumbnail
හිඟුරක්ගොඩ මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුර - තිදෙනෙකු රෝහලේ
01:09
Video thumbnail
පාස්කු ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නෙමෙයි - කුමන්ත්‍රණයක්
12:44
Video thumbnail
මම මුස්ලිම් නිසා මාව ස#රාන් එක්ක පටලවන්න හදනවා - මුජිබුර්ට යකා නගී
15:15
Video thumbnail
උත්සව සමයේදි ජල සීමා කිරීමක් වෙයිද ?..වැසි වර්ධනය වුණොත් අප්‍රේල් 15 වෙනකොට අත්හිටුවන්න පුළුවන්
04:05
Video thumbnail
සජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
25:17
Video thumbnail
මේක විපක්ෂයක් නෙමෙයි විපත්තියක්
10:25
Video thumbnail
වැල්ලම්පිටියේ වෙළඳ සැලක් අළුකළ මහ ගින්න - ගන්න දෙයක් නෑ - ඔක්කොම විනාශයි
00:57
Video thumbnail
බංකලොත් කාලේවත් තෙල් මිල මෙච්චර මිල වැඩි වුණේ නෑ
06:24