පාසල් සිසුවියක් ගැබ් ගැනීමේ සිද්ධියකට 21 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

15 හැවිරිදි පාසල් සිසුවියක් ගැබ් ගැනීමේ සිද්ධියකට අදාළව ඇගේ 21 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගැබ් ගැනීමට ලක්වූ සිසුවිය නිවසේදී පසුගිය 29 වනදා දරු ප්‍රසූතිය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඒ අනුව ඇයගේ පෙම්වතා පෙරේදා අත්අඩංගුවට ගෙන ඊයේ හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !