පාසල් සිසුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් හා බසයක් ගැටී මහනුවර දී අනතුරක්

මහනුවර සිට පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් ගමන් කළ වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී අද (15) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර මහනුවර – අකුරණ ප්‍රධාන මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේ සිදුව ඇති අතර, පාසල් වෑන් රථයේ එම අවස්ථාවේ පාසල් සිසුන් 20 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් වෑන් රථයේ රියදුරුට බරපතළ තුවාල සිදුව ඇති අතර, වෑන් රථයේ ගමන් ගත් සිසුන් කිහිප දෙනෙක් ද තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50