පාසල් සම්බන්දව දැනුම් දීමක්

අද (12) පාසල් පවත්වනවා ද නැද් ද යන්න තීරණය කිරීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට පවරා තිබුණා.

ඒ අනුව බස්නාහිර පළාතේ සියලු රජයේ පාසල්වලට අද නිවාඩු ලබාදී ඇති බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.