AFC Banner
AFC Banner
Empty Ad

පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයෙක් පහර දීමෙන් ගුරුවරයෙක් රෝහලට

ඊයේ (10) පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා විසින් සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් ගුරුවරයෙකු ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව උඩප්පුව පොලීසිය පවසනවා.

පහර කෑමට ලක්ව ඇත්තේ මදුරන්කුලිය – පෙරුකුවටාන මුස්ලිම් විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස රාජකාරි කටයුතු කරන අයෙක්.

පාසල් සංවර්ධන සමිතියේදී ඇති වූ කථා බහක් හේතුවෙන් පහර දීම සිදුවී ඇති බව පොලීසිය සදහන් කරන අතර පහර දීම සිදු කර ඇති අයද පෙරුකුවටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?