ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ එකමුතුව අද (02) උදෑසන බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙතට විරෝධතා පාගමනකින් පැමිණියා.
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණි ඔවුන් එහිදී විරෝධතාවයක නිරත වුණා.
විරෝධතාවයේ නිරත වෙමින් ඔවුන් රජයට බල කළේ තමන්ව ගුරුසේවයට අනුයුක්ත කර සේවයේ ස්ථීර කරන ලෙසයි.
ඔඑඋන් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡාවක් ලබා නොදුන්නොත් අද දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1