Update – ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවය විසුරුවාහැරීමේ දී උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන් පිරිස විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේ දී උණුසුම් තත්ත්වයක් මේ වනවිට හටගෙන තිබෙනවා.

එම උණුසුම් තත්ත්වය අතර තුර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව උද්ඝෝෂකයින් කිහිපදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Update – 2024-12-02 , 01.33 PM


ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ එකමුතුව අද (02) බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙතට විරෝධතා පාගමනකින් පැමිණියා.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණි ඔවුන් එහිදී විරෝධතාවයක නිරත වුණා.

විරෝධතාවයේ නිරත වෙමින් ඔවුන් රජයට බල කළේ තමන්ව ගුරුසේවයට අනුයුක්ත කර සේවයේ ස්ථීර කරන ලෙසයි.

ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡාවක් ලබා නොදුන්නොත් අද දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14