පාසල් පෙමක පැටලුනු සිසුවා සියදිවි නසාගෙන

කහටගස්දිගිලිය, අඹගහවැව ප්‍රදේශයේ නිවසක් පිටුපස කැළෑ ප්‍රදේශයක ගෙළ වැළලාගෙන සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ කහටගස්දිගිලිය ජාතික පාසලේ 09 වන වසරේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි පාසල් සිසුවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිසුවා මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව ප්‍රේම සබඳතාවක් බවට තොරතුරු අනාවරනය වී තිබෙනවා.

මෘත ශරීරය කහටගස්දිගිලිය මූලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46