spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් දරුවන් 42ක් රෝහල් ගත කෙරේ

අද (17) උදෑසන වව්නියාව, බෝගස්වැව විද්‍යාලයේ දරුවන් හතලිස් දෙදෙනෙකු බඹරු ප්‍රහාරයක් එල්ල වීමෙන් රෝහල්ගත කර තිබෙනවා.

පාසල් ගොඩනැගිල්ල ආසන්නයේ ගසක පැවති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙලෙස දරුවන්ට ප්‍රහාරය එල්ල වී තිබෙනවා. මෙම බඹර ප්‍රහාරයට ලක්වූ දරුවන් වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?