පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අලෙවි කළ 75 ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ පාසල් 122ක් ආශ්‍රිතව සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී මාවා නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 148ක්, හෙරොයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 375ක්, අයිස් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 522ක් සහ මත්පෙති 10ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.