AFC Banner
AFC Banner
Empty Ad

පාසල්වලට නිවාඩු ලැබෙන දින ප්‍රකාශයට පත්වෙයි

සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් සියලුම රජයේ පාසල්වලට ලබන 27 නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එම සියලු පාසල් යළිත් ජුනි 12 වැනිදා විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
4
+1
11
+1
2
+1
5
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?