සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් සියලුම රජයේ පාසල්වලට ලබන 27 නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
එම සියලු පාසල් යළිත් ජුනි 12 වැනිදා විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

?