පාසල්’යළි අරඹන ‘දවස’ දැන ගත හැකි දවස

සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ විගස පාසල් සහ විශ්ව විද්‍යාල ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පාසල් සහ විශ්ව විද්‍යාල යළි ආරම්භ කිරීමට දින තුනකට පෙර ඒ බව දැනුම් දෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්