දියවන්නාව තරණය කළ කෝඩුකාරයෝ අධ්‍යයන චාරිකාවක (වීඩියෝ)

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ව පාර්ලිමේන්තු නිරීක්ෂණ චාරිකාවකට එක් කර තිබෙනවා.

හෙටින් (21) ඇරඹෙන 10 වැනි පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු පහසුකර ගැනීම සඳහා සහ නවක මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහායි පාර්ලිමේන්තු මහලේකම් කාර්‍යාලය විසින් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර ඇත්තේ.

මේ සඳහා එක්වන ජාතික ජන බලවේගය පක්ෂයේ සියලු ම මන්ත්‍රීවරුන් අද (20) දහවල් පැලවත්තේ පිහිටි ජාතික ජන බලවේගය පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබුණා.

නොවැම්බර් 14 වැනිදා පැවති මහ මැතිවරණයෙන් එම පක්ෂයෙන් අපේක්ෂකයින් 141ක් සහ ජාතික ලැයිස්තුවෙන් 18 දෙනෙක් පාර්ලිමේන්තුවට යාමට වරම් ලැබූ අතර පක්ෂ මූලස්ථානයේ දී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන්ව දැනුවත් කර පසුව ඔවුන්ව පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන යාමට පියවර ගැනුණු බවයි දසත වාර්තාකරු සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් ලබාදීම මෙම නිරීක්ෂණ චාරිකාවේ ප්‍රමුඛතම අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
11
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?