AFC Banner
AFC Banner
Empty Ad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට කරන්න යන දේ

කොවිඩ් පරීක්ෂාවක් හෙට(06) දිනයේ දි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ සේවකයින්ට සහ පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කරන මාධ්‍යවේදීන්ටද ඊට එක්විය හැකි බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරයි. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උදේ 9.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වෙනු ඇත. හෙට සහ අනිද්දා පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන අතර, ඊට සමගාමීව මෙම කොවිඩ් පරීක්ෂාවන් සිදු කරනු ලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?