පාර්ලිමේන්තුවේ ස්නූකර් තරගාවලියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ස්නූකර් තරගාවලියක් ඊයේ(10)පවත්වා ඇත.

එම ස්නූකර් තරගාවලියේ සම ශූරතාව නලීන් බණ්ඩාර සහ ආචාර්ය ගයාෂාන් නවානන්ද මන්ත්‍රීවරුන් දිනාගෙන තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මුහුණු පොතේ සටහනක් තබමින් සම ශූරයන් බවට පත්වූ මන්ත්‍රීවරුන්ට සුබ පැතුම් එක් කර ඇත.

වාර්ගික දේශපාලන වෙනස්කම් සියල්ල නොසලකා සැමවිට ම ප්‍රජාවත් සමාන මනසකින් ඒකරාශී කිරීමේ ගුණයක් ක්‍රීඩාව සතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ එහි වැඩි දුරටත් සටහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?