පාර්ලිමේන්තුවේ ස්නූකර් තරගාවලියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ස්නූකර් තරගාවලියක් ඊයේ(10)පවත්වා ඇත.

එම ස්නූකර් තරගාවලියේ සම ශූරතාව නලීන් බණ්ඩාර සහ ආචාර්ය ගයාෂාන් නවානන්ද මන්ත්‍රීවරුන් දිනාගෙන තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මුහුණු පොතේ සටහනක් තබමින් සම ශූරයන් බවට පත්වූ මන්ත්‍රීවරුන්ට සුබ පැතුම් එක් කර ඇත.

වාර්ගික දේශපාලන වෙනස්කම් සියල්ල නොසලකා සැමවිට ම ප්‍රජාවත් සමාන මනසකින් ඒකරාශී කිරීමේ ගුණයක් ක්‍රීඩාව සතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ එහි වැඩි දුරටත් සටහන් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27