පාර්ලිමේන්තුවේ කුස්සිය නරකාදියක් – කතානායක

පාර්ලිමේන්තුව ආරම්භ වූ දා සිට මේ දක්වාම වසර හතළිහකින් එහි මුළුතැන්ගෙය පරීක්ෂාවට ලක්ව නොතිබූ බව කතානායක ජගත් වික්‍රමරත්න පවසනවා.

ඒ, අනුව පසුගිය අප්‍රේල් මාසයේ දී තමා මහජන පරීක්ෂකවරුන් කැඳවා පාර්ලිමේන්තු මුළුතැන්ගෙය පරීක්ෂාවට ලක්කළ බවයි ඔහු සඳහන් කළේ.

එම පරීක්ෂාවේ දී පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි අපිරිසිදු තත්ත්වය පිළිබඳව හොඳින්ම දැකගත හැකි වූ බවයි කතානායකවරයා පවසා සිටියේ.

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය ඉතාම අපිරිසුදු නරකාදියක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වාර්තාවෙන් තහවුරු වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබා දී තිබූ පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි වාර්තාව පාර්ලිමේන්තු ගෘහකාරක සභාවට පසුගියදා ඉදිරිපත් කළ බවත් කතානායකවරයා පැවසුවා.

මේ අතර විශේෂ කමිටු පත් කර පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි තත්වය නැති කිරීමට කටයුතු කරගෙන යන බවත් කතානායක ජගත් වික්‍රමරත්න සඳහන් කර සිටියා.

පොළොන්නරුව සහ කදුරුවෙල ආහාර නිෂ්පාදනය ආයතන ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22