පාන්දර 2ට ඇහැරිලා, සමිතා මුදුන්කොටුව හැමෝටම කියපු සුබ ආරංචිය මෙන්න

අතිශය ජනප්‍රිය ගී රැසකට හඬ හිමිකාරිනිය වන ඇය, ගොඩක් දෙනෙක්ගේ ආදරය ලබන ගායන ශිල්පිනියක්. ඒ වගේමයි ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම කතාබහට ලක් වන කෙනෙක්.

අද ඇය ඇගේ උපන්දිනය සමරනවා. හැබැයි මේ කතාව ඒ ගැනම නෙවෙයි.
 
ඇගේ උපන්දිනය දවසේ ඇයට තෑගි ගොඩක් හම්බුණා. ඒ අතරින් විශේෂම තෑග්ග වුණේ ඇගේ යූටියුබ් නාලිකාවේ අනුගාමීකයින් ලක්ෂයේ සීමාව ඉක්මවා යාම.
 
ඉතින් පාන්දර 2ට වීඩියෝවකින් ඇගේ රසිකයින් ඇමතූ ඇය මේ සුබ ආරංචිය හැමෝටම ඇහෙන්න කිව්වා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
366
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?