පානදුර ප්රාදේශීය සභාවේ මාසික රැස්වීම අද(09) උණුසුම් විය.
ඒ, පානදුර ප්රාදේශීය සභාව නමින් රාජ්ය බැංකුවක ඇති ස්ථාවර තැන්පතු මුදල් ඉවත් කර ගැනීමට සභාපතිවරයා උත්සාහ ගන්නා බවට මන්ත්රීවරු පිරිසක් විරෝධය පළ කිරීමත් සමගයි.
රුපියල් ලක්ෂ 301ක පමණ මුදලක් රාජ්ය බැංකුවක ගිණුම් 05 ක තැන්පත් කර තිබේ.
සභාපතිවරයා යෝජනා කර තිබුණේ, මෙම මුදල් භාවිතයෙන් සංවර්ධන කටයුතු කිහිපයක් සිදු කිරීමටයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1