AFC Banner
Empty Ad
Empty Ad

පාතාල සාමාජික ලලිත් කන්නන්ගරගේ ගෝලයෙක් කුඩු එක්ක මාට්ටු

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින ලලිත් කන්නන්ගර නැමැත්තාගේ ගෝලයෙක් හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ ඊයේ (12) සිදුකළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 240ක් සහ මුදලින් රුපියල් 15,400ක ඔහු සන්තාකයේ තිබී සොයාගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?