පාතාලය මර්ධනය කිරීමේ මෙහෙයුම්වලට කැප වී සිටින පොලිස් නිලධාරීන්ට මෙම මස අග දී උසස්වීම් ලබාදෙන බව ජනධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජාතික ජන බලවේගයේ කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති සුහද හමුවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
1
+1
+1
+1
+1
1