පාතාල කෙරුමෝ STF ළග දණ ගහපු හැටි – Photos & Video

රත්ගම අම්බලන්ගොඩ හික්කඩුව ප්‍රදේශවල ජනතාව බිය වද්දමින් කප්පම් ගැනීමේ නිරත වූ පාතාල කණ්ඩායමක සාමාජිකයන් තිදෙනකු ගිනිඅවියක් සමග රත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් විස්සක් 25 ත් අතර විය හි පසුවන රත්ගම කලුපෙ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය . සැකකරුවන් සතුව තිබී කඩු හයක් මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවියක් ගංජා ග්‍රෑම් 150ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සොයාගෙන තිබේ. බත් ලැසිය නමින් හඳුන්වන ම මෙහි ප්‍රධාන සැකකරු දැනට බන්ධනාගාරගතව සිටින පොඩි l නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයකු ලෙසද කටයුතු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත .මෙම පාතාල කණ්ඩායමේ ඉතිරි සාමාජිකයින් සොයා රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුර ඉදිරි විමර්ශන සිදු කරයි .

https://youtu.be/O-rcNAAxfMg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04