පාතාල කල්ලි නායක ‘ගනේමුල්ල සංජීවගේ’ ගෝලයෙක් STF අත්අඩංගුවට

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ, ඉඔල්ගොඩ ප්‍රදේශයේ පෙරේදා (26) සිදුකළ වැටලීමක දීයි මොහු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

පසුගිය අගෝස්තු මස 08 වනදා මිනුවන්ගොඩ, මාකේවිට ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 25 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 16.2ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32