පාකිස්ථානයට හදිසි තත්ත්වයක්

පාකිස්ථානයට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, මේ වනවිට එරටට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන්.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියන 30කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට පුද්ගලයින් 900 දෙනෙකුට පමණ ගංවතුර හේතුවෙන් ජීවිත අහිමි වී ඇති බව ද වාර්තා වනවා.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් සහන සේවාවලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගංවතුරත් සමඟ විවිධ වූ රෝගී තත්ත්වයන් පැතිර යාමේ අවදානමක් ද පවතින බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ අතර රටට අවශ්‍ය ජාත්‍යන්තර ආධාර ඉල්ලා පාකිස්ථානය අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද් හි විදේශ තානාපතිවරුන් සමඟ විශේෂ රැස්වීමක් ද පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්.."මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?"
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු
01:05
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික අපි වටලනවා
10:27