logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පාකිස්තාන ගුවන් සේවයේ අලුත්ම අර්බුදය

දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින පාකිස්තාන ගුවන් සේවය (PIA) මුහුණ දී සිටින නවතම අභියෝගය නම් එහි කාර්යය මණ්ඩලය විදෙස් රටවල දී පෙර දැනුම්දීමකින් තොරව සේවය අතහැර යෑමයි.

විශේෂයෙන් ම කැනඩාව වෙත සිදු කරන ගුවන් ගමන්වල දී මෙම තත්ත්වය දැඩි ව උද්ගත වී තිබෙනවා.

ටොරොන්ටෝ හි දී මේ වසර තුළ පමණක් PIA කාර්යමණ්ඩල සාමාජිකයන් 14 දෙනෙක් ස්වේච්ඡාවෙන් අතුරුදන් වී ඇතැයි සඳහන්.

පාකිස්තාන බලධාරීන් කියා සිටින්නේ මෙම ප්‍රවණතාවට හේතුව ඔවුන්ට සරණාගතභාව ලබාදෙන නම්‍යශීලී කැනේඩියානු නීතිය බවයි.

කාර්ය මණ්ඩල සාමාජිකයින් නොපැමිණීම සහ හදිසි අතුරුදහන් වීම ගුවන් සමාගමේ නිසි ක්‍රියාකාරිත්වයට බාධාවක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?