AFC Banner
AFC Banner
Empty Ad

පාකිස්තානය බංග්ලාදේශයට වඩා ලකුණු 66ක් ඉදිරියෙන්

බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම පන්දුවට පහරදෙන පාකිස්තාන කණ්ඩායම මේ වනවිට (02) කඩුලු 03ක් දැවී ලකුණු 51ක් ලබාගෙන සිටිනවා.

තරගය පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර; අද තරගයේ සිව්වැනි දිනයයි.

දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක Najmul Hossain Shanto පළමු ව පන්දුවට පහරදීමට පාකිස්තානයට ඇරයුම් කළා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 274ක් රැස් කරගැනීමට සමත් වුණා.

සිය පළමු ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබාගත්තේ ලකුණු 262ක් පමණි.

සිය දෙවැනි ඉනිම බංග්ලාදේශයට වඩා ලකුණු 12කින් ඉදිරියෙන් සිටිමින් ඇරඹූ පාකිස්තාන කණ්ඩායම මේ වනවිට තවත් කඩුලු 07ක් අතැතිවයි ලකුණු 53ක් ලබාගෙන සිටින්නේ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 66ක් ඉදිරියට යමින්.

සිව්වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින්නේ ශාන් මසූඩ් සමගින් බාබර් අසාම්.

පාකිස්තානයේ දෙවැනි ඉනිමෙහි කඩුලු 02ක් හසාන් මහම්මුද්ටත්, ටස්කින් අහමඩ්ට එක් කඩුල්ලක් ද බෙදී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?