Empty Ad
AFC Banner
Empty Ad

පාකිස්තානයේ සංචාරය කරනවා නම් කල්පනාවෙන් – අනතුරු ඇඟවීමක්

අමෙරිකාව විසින් පාකිස්තානය සඳහා නව සංචාරක උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ තම පුරවැසියන් පාකිස්තානයේ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, ඒ පිළිබඳ නැවත සලකා බලන ලෙසයි.

පාකිස්තානයේ බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා පළාත්වල අන්තවාදී කණ්ඩායම් ප්‍රහාර සැලසුම් කරන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

එම ප්‍රදේශවල සන්නද්ධ ගැටුම් ඇතිවීමේ හැකියාවක් ඇති බව එහි දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ, හමුදා ස්ථාන, ගුවන්තොටුපළ, විශ්වවිද්‍යාල සහ පූජනීය ස්ථාන වැනි විවිධ ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ලවිය හැකි බව අමෙරිකාව පවසනවා.

කෙසේ නමුත් ත්‍රස්තවාදීන් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව එම ප්‍රහාර එල්ල කළ හැකි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොළේ අමාරු තියෙන අය අපේ පක්ෂයේ නෑ - රංජිත් ආණ්ඩුව හානිසි කරවයි
06:47
Video thumbnail
පොහොට්ටුවේ - එජාපයේ - ශ්‍රීලනිපයේ ගැන්සියක් සජබයේ අත්වැල් බැඳගනී
00:46
Video thumbnail
අපි ජනතාවගේ හදවතේ ප්‍රධාන විපක්ෂය වෙලා ඉවරයි
05:29
Video thumbnail
තව ටික දවසකින් දිලීත් සර්ව හන්ගනවා - චන්න ජයසුමන සතුටින් කිව්ව කතාව
02:33
Video thumbnail
කාලේ වැලිතලාවට යටවුණ බටලන්ද ගැනත් හොයන්න
00:10
Video thumbnail
අනුර කුමාරගේ පූට්ටුව - ළඟදිම එළියට එනවා
08:00
Video thumbnail
වැඩිමහල් සොහොයුරාගේ දෑස් ඉදිරිපිට බාල සොහොයුරු අවසන් ගමන් ගිය හැටි
04:02
Video thumbnail
සුනිල් වටගලගෙන් දේශබන්දුට Last Warning
19:03
Video thumbnail
අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා ඉන්න තාක්කල් අර්ජුන මහේන්ද්‍රන්ගේ මයිලකටවත් අත තියන්නේ නෑ
04:43
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ විමර්ශන ප්‍රමාද කිරීම සැක සහිතයි
04:33

?