පාකිස්තානයේ දරිද්‍රතාවයේ තියුණු පහත වැටීම, මෑතක සිට නතර වී ඇති බව ලෝක බැංකුවෙන් කියයි

ආර්ථික කම්පන සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නොමැතිකම හේතුවෙන් පාකිස්තානයේ දරිද්‍රතාවයේ තියුණු පහත වැටීම මෑත වසරවලදී නතර වී ඇති බව ලෝක බැංකුව පවසනවා.

2001 සහ 2015 අතර, නාගරීකරණයේ රැල්ලක් 2019 වන විට ජාතික දරිද්‍රතා අනුපාතය 64% සිට 22% දක්වා අඩු කිරීමට උපකාරී වූ බව ලෝක බැංකුව පෙන්වා දෙනවා.

ඒ, ග්‍රාමීය සේවකයින් ප්‍රවාහනය, ඉදිකිරීම් සහ වෙළඳාම වැනි අංශවල අවිධිමත් නාගරික රැකියාවලට යොමු වීමත් සමඟයි.

කෙසේ වෙතත්, එම ප්‍රගතිය එතැන් සිට මන්දගාමී වී ඇති අතර, 2024 වන විට දරිද්‍රතාවය 25% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආරම්භක දරිද්‍රතාවය අඩු කිරීමට සහාය වූ වර්ධන ආකෘතිය ප්‍රගතිය පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවන බව ඔප්පු වී ඇතැයි ලෝක බැංකු වාර්තාවේ සඳහන්.

එය වසර ගණනාවක ප්‍රගතිය ආපසු හැරවීමක් බව ලෝක බැංකුව පවසනවා.

COVID-19 වසංගතය, යුක්රේන යුද්ධයෙන් පසු ගෝලීය උද්ධමනය සහ 2022 දී ඇති වූ විනාශකාරී ගංවතුර ඇතුළු කම්පන රාශියක් පසුබෑමට හේතුවූ ප්‍රධාන කාරණා ලෙස වාර්තාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34