Empty Ad
Empty Ad
 Empty Ad

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගෙන් ග්‍රාම නිලධාරිනියකට පහරදීමක්

හුදෙකලා කරන ලද ප්‍රදේශ සඳහා බෙදා හැරෙන 5000 සහන මල්ල සම්බන්ධ අක්‍රමිකතා පවතින බව පිළියන්දල ප්‍රදේශයේ ජනතාව අදත් චෝදනා කළා.මේ අතර 5000 සහන මල්ල සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ග්‍රාම නිලධාරිනියකට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් උකුවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?