AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවීණ කලා ශිල්පියෙකු වූ ජිනදාස පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කලා ශිල්පියෙකු වූ ජිනදාස පෙරේරා මහතා අභාවප්‍රාප්ත වුණා.

වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් මෙන්ම චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙකුද වූ ජිනදාස පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 87 වන වියේ පසුවුණා. මනාපේ, අල්ලපු ගෙදර, බෝඩිංකාරයෝ, පිස්සු පූසෝ ආදී වේදිකා නාට්‍ය රැසක් ඔහු අධ්‍යක්ෂණය කළා. අභාවප්‍රාප්ත ජිනදාස පෙරේරා මහතාගේ දේහය පන්නිපිටිය මාඹුල්ගොඩ සදුන් උයන නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු අනිද්දා සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?