ඔබට ලැබිය යුතු ප්‍රතිඵලය අපට ලබා දීමට නොහැකි වීම ගැන මට කණගාටුයි – දසුන් ශානක

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය ඊයේ (25) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී නිමාවට පත්වුණේ ශ්‍රී ලක කණ්ඩායමට අවමන් සහගත පරාජයක් අත්කර දෙමින්.

එම තරගයේ දී ලද පරාජය සම්බන්ධයෙන් කණ්ඩායම් නායක දසුන් ශානක අද (26) දිය මුහුණුපොත වෙත සටහනක් තබා තිබෙනවා.

එහි සඳහන් වුණේ ඉහළ බලාපොරොත්තු රැසක් සමඟින් කණ්ඩායමක් ලෙස ඔවුන් මෙම තරගාවලියට පැමිණිය බවයි.

එමෙන්ම මෙම පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට මෙන්ම කණගාටු වන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ලැබිය යුතු ප්‍රතිඵලය, ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් ද තමන් කණගාටු වන බව ඔහු එහි අවසාන වශයෙන් සඳහන් කර තිබෙනවා.

දසුන්ගේ එම FACEBOOK සටහන පහතින්,

Screenshot 2026 02 26 145358
  1. ඔය දුක් අදෝනාව ඔය තාලයෙන් අහලම එපා වෙලා.ඕය අදෝනාවට වෙන රාගධාරී තනුවක් දාල අපරදිග සංගීත භාන්ඩ යොදල ගායනාකලොත් සමහර විට මිහිරි වෙයි.

    • Same old story. People are tired. You can loose after a fight. But not throwing and donating your wicket. Is there a game within the game? You are the Captain. So you must reveal the truth to the people who will standby you. Otherwise people will decide for No for cricket.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39