ප්‍රමුදි කරුණාරත්නගේ දෙවැනි දියණියගේ උපන් දිනය වෙනුවෙන් ගත් ඡායාරූප

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ කුඩා කල සිටම ජනතාවගේ ආදරේ දිනා ගත් චරිතයක්. විවාහයෙන් පසුව නිර්මාණවලින් දැකගන්න නොලැබුනත් එදා වගේම ප්‍රමුදිට බොහෝ දෙනෙක් ආදරේ කරනවා.

ඇය දැන් දෙදරු මවක්. ඇයගේ දෙවැනි දියණියගේ උපන් දිනය ඊයේ දිනට යෙදී තිබුනා. ඒ වෙනුවෙන් ගත් ඡායාරූප කිහිපයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
56
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?