ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 209කට උසස්වීම් දෙන්න සැලසුම්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 209 දෙනෙකුට උසස්වීම් ලබාදෙන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා පැවසුවේ මෙම මස අගදී එම උසස්වීම් ලබා දීමට නියමිත බව ය.