AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තැබීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයන්

හලාවත පොලිසියේ සැරයන්වරයෙකු හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඊයේ පස්වරුවේ මෙලෙස වෙඩි තැබීමට උත්සාහ දරා ඇත.රාජකාරි සිද්ධියක් මත පදනම්ව සිය රාජකාරි පිස්තෝලයකින් අදාල සැරයන්වරයා මෙලෙස උත්සහ දරා තිබේ. එහිදී වෙනත් පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු එය වළක්වා ගෙන ඇති අතර, පසුව අදාළ සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?