AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ රැසක හුදකලා බව ඉවත් කෙරේ

අද (21) සවස 6 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වයන් ඉවත් කර තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.

01. කාන්තන්කුඩි පොලිස් වසම

  • 165 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 3
  • 165 ඒ, කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර‍
  • 165 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
  • 166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම 02
  • 166 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
  • 167 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම උතුර
  • 167 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම නැගෙනහිර
  • 167 ඩී නව කාත්තන්කුඩි ග්‍රාම නිලධාරී වසම බටහිර

02.බණ්ඩාරගම / අටුලුගම

  • 660 ඒ එපිටමුල්ල ග්‍රාමනිලධාරී වසම
  • 659 බී බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම

03. මොනරාගල / බඩල්කුඹුර

  • අළුපොත ග්‍රාම නිලධාරී වසම

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි (Arasady) ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?