අහසේ පාවෙමින් තිබු මකුළු දැල්වලට වඩා ඝණකමකින් යුත් නූල් කොටස් වැනි යමක් බිමට පතිත වූ බවට ප්‍රදේශ කිහිපයක ජනතාව සඳහන් කළා.
අද උදෑසන හිරු එළිය වැටීමත් සමඟ මෙය දැක ගත හැකි වූ බවයි ඔවුන් කියා සිටියේ. මාතලේ – විල්ගමුව, අම්පාර – උහන, සූරියවැව, දෙහිඅත්තකණ්ඩිය සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශවලින් මෙම තත්වය වාර්තා වී තිබුණා.
මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහගෙන්ද කළ විමසීමකදී සඳහන් කළේ මෙතෙක් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් නිල වශයෙන් ලැබී නොමැති බවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6