ප්‍රසිද්ධ යූ ටියුබ්කරුගේ ප්‍රකාශය ගැන විපක්ෂ නායකගෙන් සටහනක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට පෙර අත්අඩංගුවට ගන්නා බවට ප්‍රසිද්ධ යූ ටියුබ්කරුවෙකු විසින් ප්‍රකාශ කිරීම අහම්බයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

X සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටිනවා.

SDajith Premadasa
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?