ප්‍රසිද්ධ නර්තන ශිල්පියෙකුගේ නිවසකට ප්‍රහාරයක්

මිල්ලනිය – කිම්මන්තුඩාව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නර්තන ශිල්පියෙකුගේ නිවසකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම නිවසට සහ දේපළවලට පහර දී අලාභ හානි සිදුකර තිබෙනවා.

නිවසක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇති බවයි මිල්ලනිය පොලිසිය සඳහන් කළේ.

අදාළ තරුණ නර්තන ශිල්පියාගේ මව මේ වනවිට විවාහා වී සිටින පුරුෂයාගේ සහෝදරයින් දෙදෙනෙකු විසින් මෙලෙස නිවසට පහර දී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17